• October 18, 2024
  • Last Update September 23, 2024 10:51 AM
  • Sri Lanka

වැඩකිරීමේ හැකියාව

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්

අද ටිකක් වෙනස් මත්තෘකවක් ගැන තමා කියන්න හදන්නේ සමහර විට මේ ගැන ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. කාන්තා මොලයේ හා පිරිමි මොලයේ තිබෙන වෙනස් කම් කිහිපයක් ගැන තමා කියන්න හදන්නේ.  01.වැඩකිරීමේ හැකියාව  කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න පුළුවන් (multi-tasking).එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි (single tasking). ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.    02.කථනය හා ශ්‍රවණය  කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි.   03.මොලයේ ප්‍රමාණය  කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි. නමුත්…