Skip to content
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
0
Cart
|
x
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Cricket
Sports
February 18, 2021
IPL ක්‍රීඩක වෙන්දේසියට කුසල් ජනිත් ඇතුළුව 8 දෙනෙක් ඉදිරිපත් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114…
Sports
December 12, 2020
ඉසුරු උදානට ටයිගස් කණ්ඩායමේ සුවිශේෂී තැනක්
අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 26 වනදා අරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වර්තා කරනවා.…
Sports
September 28, 2020
Rajasthan Royals තියුණු ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ “කිංග්ස් XI පන්ජාබ්” කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 4කින් ජය ගැනිමට “රාජස්ථාන් රෝයල්ස්” කණ්ඩායම සමත්…
Sports
August 20, 2020
එංගලන්ත සංචිතයට ඉයන් මෝගන් සමග නවක ක්‍රීඩකයින්
සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය නම්…
Sports
March 15, 2020
ශ්‍රී ලංකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය අත්හිටුවයි
ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අවලංගු කිරීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට්, ප්‍රසාදය පළ කර තිබෙනවා.…
Sports
February 29, 2020
ඉන්දීය කාන්තා පිළ ජයග්‍රාහී ඉලක්කය පසු කරයි
ICC කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය මේ වන විට බෙල්බර්න් හිදී පැවැත්වෙයි. …
Sports
January 14, 2020
හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරිමට කටයුතු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සම්පුර්ණයෙන් අවසන් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර…
Sports
December 31, 2019
විස්ඩන් සඟරාවෙන් ලසිත් මාලිංගට අලුත් අනුවර්ථ නාමයක්
ක්‍රිකට් ක්‍රීඩාවේ වංශ කතාව ලියවී ඇති බව සැලකෙන විස්ඩන් සඟරාව දශකයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම කණ්ඩායමේ නායකත්වය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ආරෝන් ෆින්ටයි හිමිව ඇත්තේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ද එම කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්. විස්ඩන් සඟරාව මාලිංගව හදුන්වා ඇත්තේ විස්සයි විස්ස තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙසයි. නවසීලන්තයේකොලින් මුන්රෝ, ඉන්දියාවේවිරාට් කෝලිසහජස්ප්රිත් බුම්රා, ඕස්ට්රේලියාවේශේන් වොට්සන්සහග්ලේන් මැක්ස්වෙල්, එංගලන්තයේජෝෂ් බට්ලර්සහඩේවිඩ් විලී, ඇෆ්ගනිස්ථානයේරශීඩ් ඛාන්සහමොහොමඩ් නබීමෙම කණ්ඩායමට ඇතුළත්…
Sports
December 9, 2019
ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය
ඉන්දියාව සමඟ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා. කාසියේ වාසිය…
Sports
November 14, 2019
ශ්‍රී ලංකාව පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක කරච්චි හා රාවල්පින්ඩි යන නගරවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.…
1
2
0