Aluthsl

Cricket

IPL ක්‍රීඩක වෙන්දේසියට කුසල් ජනිත් ඇතුළුව 8 දෙනෙක් ඉදිරිපත් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114…

ඉසුරු උදානට ටයිගස් කණ්ඩායමේ සුවිශේෂී තැනක්

අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 26 වනදා අරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වර්තා කරනවා.…

Rajasthan Royals තියුණු ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ “කිංග්ස් XI පන්ජාබ්” කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 4කින් ජය ගැනිමට “රාජස්ථාන් රෝයල්ස්” කණ්ඩායම සමත්…

එංගලන්ත සංචිතයට ඉයන් මෝගන් සමග නවක ක්‍රීඩකයින්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය නම්…

ශ්‍රී ලංකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අවලංගු කිරීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට්, ප්‍රසාදය පළ කර තිබෙනවා.…

ඉන්දීය කාන්තා පිළ ජයග්‍රාහී ඉලක්කය පසු කරයි

ICC කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය මේ වන විට බෙල්බර්න් හිදී පැවැත්වෙයි.‍ …

හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරිමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සම්පුර්ණයෙන් අවසන් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර…

විස්ඩන් සඟරාවෙන් ලසිත් මාලිංගට අලුත් අනුවර්ථ නාමයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වංශ කතාව ලියවී ඇති බව සැලකෙන විස්ඩන් සඟරාව දශකයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම කණ්ඩායමේ නායකත්වය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ආරෝන් ෆින්ටයි හිමිව ඇත්තේ.  ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ද එම කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයක්. විස්ඩන් සඟරාව මාලිංගව හදුන්වා ඇත්තේ විස්සයි විස්ස තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙසයි. නවසීලන්තයේකොලින් මුන්රෝ, ඉන්දියාවේවිරාට් කෝලිසහජස්ප්‍රිත් බුම්රා, ඕස්ට්‍රේලියාවේශේන් වොට්සන්සහග්ලේන් මැක්ස්වෙල්, එංගලන්තයේජෝෂ් බට්ලර්සහඩේවිඩ් විලී, ඇෆ්ගනිස්ථානයේරශීඩ් ඛාන්සහමොහොමඩ් නබීමෙම කණ්ඩායමට ඇතුළත්…

ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය

ඉන්දියාව සමඟ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා. කාසියේ වාසිය…

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක කරච්චි හා රාවල්පින්ඩි යන නගරවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.…
0