Aluthsl
  • May 31, 2023
  • Last Update May 31, 2023 9:29 AM
  • Sri Lanka

Lou Ottens

ලොවට කැසට් පටය හදුන්වා දුන් Lou Ottens දිවියෙන් සමු ගනියි.

ලොවට මුල් වර කැසට් පටය  හඳුන්වාදුන් Lou Ottens මහතා  පසුගිය මාර්තු 6 දින දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා.    1926 වර්ෂයේ උපත ලැබූ ඔහු මිය යන විට වසර 94ක් වූ අතර, ඔහු උපන් නගරය වන නෙදර්ලන්තයේ Duizel වලදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.  1960 දශකයේ මුල් භාගයේදී Phillips…