Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Xiaomi සමාගමේ අලුත්ම Patent එක
2023 වසරේ සිට Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට SLT-MOBITEL සමාගම සමත් වෙයි
Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන් එලිදක්වයි
WhatsApp Profile Photo එක Avatar වලට මාරු කරමු
Google Chrome සහය නවතී
March 21, 2023
Last Update March 17, 2023 12:22 PM
Sri Lanka
sri lankana tech news
Home
-
sri lankana tech news
Tech News
July 2, 2021
ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට Facebook ඇතුලත් වෙයි
ඔන්න අපි කවුරුත් දන්නා Facebook සමාගම ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට එක් වී තිබේනවා. ඔවුන් ට මෙම සීමාව පසු…
Education
March 23, 2021
Facebook සමාගම Instagram app එක අවුරුදු 13ට අඩු ළමුන් සදහා හදුන්වා දෙයි
ඔන්න ටිකක් අමුතුරු ආරංචියක් කියන්න හදන්නේ ඒ තමා කවුරුත් දන්න Instagram app එක වයස අවුරු 13 ට අඩු දරුවන්ට හදුන්වා…
Tech News
February 8, 2021
පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි
ඔන්න මේ වන විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා. එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා. මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.