• September 20, 2024
  • Last Update September 3, 2024 11:08 AM
  • Sri Lanka

sri lankana tech news

ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට Facebook ඇතුලත් වෙයි

ඔන්න අපි කවුරුත් දන්නා Facebook සමාගම ඩොරල් ට්‍රිලියනය ඉක්ම වූ සමාගම් ලැයිස්තුවට එක් වී තිබේනවා. ඔවුන් ට මෙම සීමාව පසු…

Facebook සමාගම Instagram app එක අවුරුදු 13ට අඩු ළමුන් සදහා හදුන්වා දෙයි

ඔන්න ටිකක් අමුතුරු ආරංචියක් කියන්න හදන්නේ ඒ තමා කවුරුත් දන්න Instagram app එක  වයස අවුරු 13 ට අඩු දරුවන්ට හදුන්වා…

පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි

ඔන්න මේ වන  විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.  එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා.  මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.