• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

windows 10

Google Chrome සහය නවතී

ඔන්න Google සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ලබන වසරේ මුල සිට Windows 7 සහ Windows 8.1 සදහා Chrome support…

2025 වන විට windows 10 අතරහැරීමට Microsoft සමාගම තීරණය කරයි ( Video )

ඔබට මතක ඇති Windows වල මීළඟ සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමට සූදානම් වන බව මීට පෙර ලිපියකින් අපි ඔබව…

පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි

ඔන්න මේ වන  විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.  එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා.  මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා. 

Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි

ඇත්තටම ඊළගට windows 10 වලින් පස්සේ මොකක් එයිද කියලා ඔයාට හිතුනද ? ? කොටිම්ම කිවුවොත් ලිපිය ලියන මටවත් එක ගැන…

How To Buy Windows 10 Key ( Video )

අද ඔයාලට කියන්න හදන්නේ කොහොමද අඩු මුදලකට windows 10 license එකක් මිලදී ගන්නේ කොහොමද කියලා. මේ වෙබ්අඩවිය 100% ලංකාවේ වෙබ්අඩවියක්…

Windows Update Blocker 2020

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමා මේ Windows 10 භාවිතා කරන අයට Auto Update වෙන එක.මේ ලිපිය බලන ඔබත් මේ ගැටළුවට…

අලුත්ම Microsoft Edge Browser install කරමු.

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Edge web Browser එක Chromium Open Source Project එක පාදක කරගෙන අලුතින් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු…

How to Use Microsoft Remote Desktop for Android 2019

මේ Video එකෙන් අද ඔබට කියන්න හදන්නේ RD Client ගැන වැඩි විස්තර කතා නොකර වීඩියෝව බලමු පහළින්