• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

TECNO SPARK 10 Pro – Review

TECNO SPARK 10 Pro – Review

ඉතින් කොහොමද ?

අද මං අරන් අවේ පොඩි Review  එකක් හා මගේ user experience එක මේ ලිපිය කියවන ඔයාලා එක්ක බෙදා ගන්න.

ඉතින් මං කලින් ෆොන් එක විදිහට පාවිචි කරේ Nokia 4.2 කියන ෆෝන් එක කොහොම හරි අවරුදු 4ක් විතර පට්ට  ගැහුවා.

ඔන්න මං හිතුව අලුත් Phone එහෙකට ගියානම් හොදයි කියලා. ම්ම්ම්ම්ම්ම්ම්ම් බලලා.. බලලා මං හිතුව  TECNO SPARK 10 Pro ෆෝන් එක ගන්න මොකද  පට්ට වැඩකෑලි ගොඩක් තියෙන්නේ මේ ෆෝන් එකේ.

මේකේ Chipset එකක් ගත්තොත්  MediaTek Helio G88 කියන Chipset එකක් එන්නේ gaming ගහන අයටනම් හොද ෆොන්  එකක් එකක් කියලා කියන්න පුළුවන්.

පහළ වීඩියෝ එක බලන්න මගේ use experience එක ඔයාලත් එක්ක share කරන්න හිතුවා

Related Articles