• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

ඉදිරියේදී Facebook Live සිමා කෙරේ.

ඉදිරියේදී Facebook Live සිමා කෙරේ.
මේ වෙනකොට Facebook සමාගම විසින්  Facebook Live හා  Facebook web අඩවිය හරහා Live ලෙස ක්‍රියාකාරකම් විකාශය කිරීමේ පහසුකම සීමා කිරීමට Facebook ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ නවසීලන්ත ක්‍රයිස්චර්ච්  ප්‍රහාරයේදී සුදු ජාතික අන්තවාදී ත්‍රස්තවාදියා සිය ප්‍රහාරය සජීවි ලෙස සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.
ඉහත සිදුවීමෙන් පසු ඒ සඳහා යම් පියවරක් ගන්නා ලෙස Facebook ආයතනයට එල්ල වූයේ දැඩි බලපෑමක් හේතුවෙන්,
ඒ අනුව, ඉදිරියේදී Facebook live විකාශය සඳහා ප්‍රජාවන්හි ප්‍රමිතීන් උල්ලංඝනය කරන සාධක පිළිබඳ අවධානය යොමුකරන බව Facebook ආයතනය ප්‍රකාශ කර ලදී.
එමෙන්ම, එම පහසුකම භාවිත කිරීමට ඉඩ ඇති පුද්ගලයන් පිළිබඳව ද ගවේෂණයක නිතර වන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙරිල් සැන්ඞ්බර්ග් කියා සිටියා.

Related Articles