Skip to content
- August 15, 2022
- Last Update August 13, 2022 11:43 AM
- Sri Lanka
ඔයාගේ Email Computer එකේ Store කරගනිමු
ඔන්න අද ඔයාලට වැදගත් වන දෙයක් ගැන තමා කියන්න හදන්නේ ඒ තමයි ඔයාගේ email කොහොමද ඔයාගේ PC එකේ Laptop එකේ store කරලා තියාගන්නේ කියලා තමා අද කියන්න හදන්නේ
මේ වැඩේ කරන්න අපි පාවිචිචි කරන්නේ outlook ඉතින් සමහර විට අහාලත් ඇති, හරි වැඩි කතා නැතුව පහළ වීඩියෝව බලන්න එතකොට තේරෙයි මොකක් ගැනද මේ කියන්නේ කියලා.
Related