Aluthsl
  • April 2, 2023
  • Last Update March 17, 2023 12:22 PM
  • Sri Lanka

මෙවර Apple සමාගමේ Event එක මාර්තු වල

මෙවර Apple සමාගමේ Event එක මාර්තු වල
මේ වරත් Apple සමාගමේ ඔවුන් ගේ මීලග Event එක මාර්තු 25 වන දිනට පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ඔවුන් එය පැවැත්වීමට කට යුතු කර තිබෙන්නේ Steve Jobs Theater තුළය.
Apple සමාගම විසින් Event එක තුළදී ඔවුන්ගේ TV,Movies service,Apple News Magazines
වැනි දෑ එළිදක්වනු ඇතැයි බොහෝ දෙනා අදහස් පල කර තිබෙනවා .

මෙම Event එකට Tagline එක වී තිබෙන්නේ “It’s show time.” යනුවෙනි .

 

Related Articles