• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව ප්‍රථම Dual-screen Gaming laptop එක OMEN X 2S – Video

ලොව ප්‍රථම  Dual-screen Gaming laptop එක OMEN X 2S – Video
Gaming ක්‍රීඩා කරන පිරිසට HP සමාගම  විසින් අලුත් Laptop පරිගණකයක් හදුන්වා දී  තිබෙනවා . මෙය නම් කර තිබෙන්නේ OMEN X 2S යනුවෙන්.
HP සමාගම පවසන අන්දමට මෙය ලොව ප්‍රථම Dual-screen සහිත laptop පරිගණකය වන බවයි .
OMEN X 2S ලොව අනෙකුත් Gaming Laptop වලට හොද තරග කාරී බවක් ගෙන එයි මක් නිසාද එය සිත් ඇදගන්නා සුළු ලෙස නිර්මාණය කර තිබීම හා එහි තිබෙන තාක්ෂණය නිසාවෙන්.
OMEN X 2S  තුළට
  • 9th generation Intel® Core™ i9 processor
  • DDR4 RAM Up to 32GB
  • Latest Wi-FI technology
  • OMEN Tempest Cooling Technology
  • Dispaly 1080p or 4K resolution
  • GeForce RTX™ 208
  • Edge-to-edge immersion  හා තවත් දෑ ඇතුලත් වේ. 

 

Related Articles