• April 26, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ලොව විශාලතම Chromebook එක Asus සමාගමෙන්

ලොව විශාලතම Chromebook එක Asus සමාගමෙන්

ඔබ මිට කලින් ChromesOS සහ Chromebook ගැන අසා ඇති නමුත් ලංකාවේ තුළ නම්  එතරම් ජනප්‍රියතාවයක් අපිට දැකබලාගන්න නැහැ.

ChromesOS සහ Chromebook ආසියාතික හා යුරෝපිය රට වල් වල ඉතා ජනප්‍රියතාවක් තිබෙනවා, ඒ අතරින්

පාසල් නමුන් අතර මෙය වැඩි ප්‍රවන තවක් දක්නට තිබෙනවා. එයට හේතුව Windows, තරමක් සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත් පාසැල් සිසුන් සහ එදිනෙදා කාර්යාලීය කටයුතු සිදුකරගැනීම සඳහා පරිගණකයක් සොයන්නන්ට හට මෙම Windows මෙහෙයුම් පද්ධතිය User Friendly නොවීමත් හේතුන්  වෙනවා.

ඉතින් Microsoft සමාගම ChromesOS සමග තරග කිරීමට windows 10X, Windows 10S mode වැනි ව්‍යාපෘති හරහා උත්සාහ කරමින් සිටිනවා.

මේ Chromebook Laptop , Windows laptop වලට වඩා සැලකිය යුතු මිලෙනේ අඩු වෙනවා. ?

අපි කවුරුත් දන්න Asus සමාගම විසින් 17.3 ක තිරයක් සහිත Chromebook එකක් එළඹෙන අගෝස්තු

මාසයේදී එළිදක්වන්නට සූදානමින් සිටින අතර  එය මෙතෙක් නිපදවා ඇති ලොව විශාලතම Chromebook එක බවට පත් වෙනවා.

දැනට විස්දෙස් නිවුස් වල Chromebook මදලිය ලෙස ASUS CX1700 නම් කර තිබෙනවා.

  • Chrome OS

  • Intel Jasper Lake Celeron N5100 or Pentium Silver N6000

  • 4GB RAM (8GB possible but not confirmed)

  • 64GB storage

  • 17.3″ FullHD display

  • Silver

ඉහත සදහන් කරුණු Chromebook එක තුළ අපිට බලාගන්න පුළුවන්.

වාර්තා වෙන පරිදි මෙහි ආරම්භක මාදිලියේ මිල $300 ක් පමණක් වන අතර, ඉහලම මාදිලිය $580 ක් පමණ වන බවයි.

 

Related Articles