Skip to content
- November 22, 2024
- Last Update October 21, 2024 2:21 PM
- Sri Lanka
Lotus Dictionary – English to Sinhala Dictionary
Home - Software - Lotus Dictionary – English to Sinhala Dictionary
ලංකාවේ නිර්මාණ සැම විටම අපි අගය කළ යුතුයි. මේ ලිපිය Lotus Dictionary පිළිබදවයි.
ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සදහා නිර්මාණය වූ ලංකාවේ පළමු ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය වනුවේ Lotus Dictionary වේ.
මෙය නිර්මාණය කර තිබෙන්නේ 2018 වර්ෂයේ නමුත් මේ වන විට නව සංස්කරණයෙන් Lotus Dictionary වින්ඩෝස් මෙහෙයුම් පද්ධතීන් වලද ධාවනය කිරීමට පහුවෙන අයුරෙන් නිර්මාණය කර තිබෙනවා. මේ Dictionary තුල වචන ප්රමානය 250 000 දක්වා වැඩි කර ඇත.නව මුහුණු වරක් සමග Standard Unicode Keyboard support සහ Real time dictionary option ඇතුලත් කර තිබෙනවා.
මෙය නිර්මාණය කර තිබෙන්නේ M.M.S.Dilhara
පහලින් පිවිස භාගත කරගන්න, දෝශ ඇත්නම් වාර්ථා කරන්න, යෝජනා හෝ චෝදනා ඇත්නම් ඒ්වාද ඔහුට වාර්ථා කරන්න Email: sdilhara@protonmail.ch
Related