• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

How to Speed Computer with Software

How to Speed  Computer with Software

කොතරම් හොද computer වුනත් කාලයක් යද්දී speed එක අඩුවීමේ ස්වබාවයක් දකින්නට ලැබෙනවා. එක computer භාවිතා කරන කෙනාගේ ස්වබාවය අනුවත් වෙනස් වෙන්නත් පුළුවන්. computer එකක් ප්‍රධාන වශයෙන් slow වෙන්න බලපාන කරනා කිහිපයක් තියෙනවා.

ඒ අතරින් එකක් තමා windows operating system එකෙන් ඇතිවෙන slow වීම ඉතින් මේ operating system ඇති වෙන slow වීම නැති කරගන්න windows වල disk clean up එහෙමත් නැත්නම් disk defragmenter වගේ option තිබුනත් මේ දේවල් කරන්න ගිහාම සැලකිය යුතු වෙලාවක් යන්න පුළුවන් මොකද ඔයාගේ computer අනුව එක වෙනස් වෙනවා.

ඉතින් අපේ computer එක lap top ඉක්මනින් speed කරගන්නේ කොහොමද කියලා පහළ Video ව  බලන්න

Related Articles