Skip to content
- October 26, 2025
- Last Update January 8, 2025 9:24 AM
- Sri Lanka
Georgia Tech ආයතනයේ විද්‍යඥයින් විසන් නිපද වූ Vaccine Patch එක ( Video )
Home - Education - Georgia Tech ආයතනයේ විද්‍යඥයින් විසන් නිපද වූ Vaccine Patch එක ( Video )
මේ වෙනකොට හරි අපුරු නිර්මාණයක් ඇමරිකාව විසින් සොයාගෙන තිබෙනවා.
ඒ ඇමරිකාවේ Georgia Institute of Technology ආයතනයේ විද්‍යඥයින් විසන් නිපදවා තිබෙනවා Vaccine එකක්,
මෙම Vaccine එක වැක්සින් පැච් ( vaccine patch ) ලෙස තමා හදුන්වා දෙන්නේ..
වේදනාවෙන් තොරව වැක්සින් ලබාදිය හැකි උපකරණයක්. අද වෙනකොට Facebook ගියොත් Vaccine ගහනකොට කීදෙනෙක් කෑගහන
වීඩියෝ බලාගන්න පුළුවන් 😂 ඔන්න ඒ උදවියටනම් මේක හොද News එකක්..

මෙහි ඇති සියුම් තුඩුවල වැක්සින් පුරවා තිවෙනවා.
පැච් එක සම මත අලවා තැබූ විට සියුම්වසම සිදුරු වී වැක්සින් සිරුරට මුදා හරින්නේ කිසිදු වේදනාවකින් තොරව.
දැනට මේ Vaccine Patch එක Covid19 වලටත් නිර්මාණය වෙලා තිබෙනවා.
මෙම වැක්සින් පැච් එක දැනට සදහන් වන විදිහට US1.98-US$3.30 අතර මුදලක් වන බවයි සදහන් වෙන්නේ..
ඔබටත් අපේ රටෙත් මේ Vaccine Patch එක කවදම හරි බලාගන්න පුළුවන් වෙයි…
Related