Nokia සමාගමේ මිලෙන් අඩු දුරකථනයක් වන Nokia 1 Plus දුරකථනයට android 10 Go Edition ලබාදීමට මේ වෙනකොට Nokia සමාගම ආරම්භ කර ඇති අතර ඒහි මුල් Update ලබාදෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබෙනවා.
මේ අනුව බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ලිබියාව, මැලේසියාව, මොරොක්කෝව, ඕමානය, පාකිස්තානය, කටාර්, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, ටියුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවලට මෙලෙස මූලිකත්වය ලැබෙ.
Android 10 (Go edition) rollout for Nokia 1 Plus starts today. With so many new features, your phone will feel brand new all over again! Check here for more details and the availability in different countries 👉https://t.co/h7fJxyxN0w#Android10 #Nokia1Plus @Nokiamobile pic.twitter.com/dmfOhN4jur
— Juho Sarvikas (@sarvikas) April 29, 2020
ඒමේ අතර Nokia 1 Plus පාරිභෝගිකයන් සිටින වෙලඳකලාප වලින් 10% කට මැයි 1 වෙනිදා වන විටත් 50% කට මැයි 2 වනදා වන විටත් ඉතිරි සියලුම දෙනාට මැයි 4 වනදා වන විටත් Android 10 Go Edition එක ලබා දීමට Nokia සමාගම බළාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටිනවා.