Skip to content
- September 21, 2023
- Last Update September 15, 2023 9:18 PM
- Sri Lanka
Facebook , Twitter සහා Instagram ගිණූම්වලට සයිබර් ප්‍රහාරයක්
Home - Tech News - Facebook , Twitter සහා Instagram ගිණූම්වලට සයිබර් ප්‍රහාරයක්
මේ වෙනකොට ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස සැලකෙන ෆේස්බුක් සමාගමේ ට්විටර් හා ඉන්ස්ටග්‍රැම් ගිණූම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (07) පස්වරුවේ “අවර් මයින්” නම් හැකර් කණ්ඩායම විසින් ෆේස්බුක් සමාගමට අයත් අදාළ ගිණූම් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වන සටහනක් ද එම හැකර් කණ්ඩායම විසින් ෆේස්බුක් සමාගමේ ට්විටර් හා ඉන්ස්ටග්‍රැම් ගිණූම්වල සඳහන් කර තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට එම ගිණුම් යථාතත්වයට පත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කර ඇත.

අවර් මයින් හැකර් කණ්ඩායම පසුගිය ජනවාරි මාසයේ ද සමාජජාල වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
Related