• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google නිර්මාණය කරන self Driving Cars – Video

Google නිර්මාණය කරන self Driving Cars – Video
මේ වෙනකොට ලෝකයේ ගොඩක් පිරිස් කැමති දෙයක් තමා self driving  කියන්නේ ලෝකයේ වාහන නිෂ්පාදනය කරන බොහොමයක් සමාගම් තම නිෂ්පාදනයන් හට මෙම self driving ක්‍රම වෙදය අත්තහදා බලමින් තම නිපැයුම් මේ වෙනකොට සිදු කරමින් යනවා.
තාක්ෂණ ලෝකයේ පෙරලියක් කර සමාගමක් වන Google සමාගම 2009දී ආරම්භ කරන කරන ලද Waymo Google Self-Driving Car Project එක මේ වෙනකොට ඉතා සාර්ථක මට්ටමක තිබෙනවා.
සමහරක් මාදිලි වල  steering wheel එකක් නැ බ්‍රේක් පැටල එකක් නැ ඔක්කොම පාලනය වෙන්නේ මේ Car එකේ ඇති පරිගණකයෙන් එම පරිගණකය විශේෂයෙන්ම හදල තියෙන්නේ මේ වාහනය ධාවනයටම  විශේෂිත ඇල්ගොරිදම් මෙම පරිගණක වලට ඇතුලත් කරමින්.

 

https://www.youtube.com/watch?v=3XB-ygEJ93A

Related Articles