• September 21, 2023
  • Last Update September 15, 2023 9:18 PM
  • Sri Lanka

Google Assistant හට John Legend ගේ කටහඬ ලබා දෙයි.

Google Assistant හට John Legend ගේ කටහඬ ලබා දෙයි.
ලොව ප්‍රසිද්ධ ගායකයෙකු වන John Legend ගේ කටහඩ මේ වෙනකොට Google Assistant App එකට එකතු කර තිබෙනවා.
දැන් ඔබට “Hey, Google, talk like a Legend” යනුවෙන් පැවසූ විට එම කටහඩට මාරු වීම සිදු වෙනවා.
Google සමාගම විසින් John Legend ගේ කටහඩ English භාෂාවෙන් තෝරා ඇති Devices වලට පණක් දැනට ලබා දීමට සිදු කර තිබෙනවා.

https://www.youtube.com/watch?time_continue=39&v=AgHghcYqeto

මෙහෙදී විශේෂිත ප්‍රශ්න කිහිපයකට පමණක් මොහුගේ කටහඬින් පිළිතුරු ලබා දෙන අතර අනෙකුත් ප්‍රශ්න සඳහා සාමාන්‍යය Assistant Voice එක භාවිතා කෙරෙනු ඇති බව google සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Related Articles