• April 30, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Send Anywhere හරහා Files යවමු

Send Anywhere හරහා Files යවමු

අද ඔයාලට ගෙනාවේ තවත් සුපිරි File sharing කරන්න  පුළුවන් තවත්   software  එකක් ගැන ඔයාලට කියන්න.

මේකේ නම තමා Send Anywhere

ඉතින් ඔයාට මේ Send Anywhere  එක Cloud  version සහා  PC , Mobile වලට වෙනම software  එකක් භාවිතා කරලා ඔයාලගේ File sharing  එක ලෝකේ කොහේ හිටියත් කරගන්න පුළුවන්.

ඉතින් මං Send Anywhere එකේ  කැමතිම දේ තමා අපි file එක Send Anywhere එකට දැම්මාම එක send  කරන තැනදී අපිට PIN 6 ක Number එකක් එනවා. ඒ Number එක අපි යවන අනිත් කෙනාට කිවුහම ඒ පුද්ගලයා pin number එක ගහුවා  ගමන් file එක transfer වෙන්න ගන්නවා ඒ අදාල  පුද්ගලයාට.

හැබැයි file transfer කරන අනිත්  software’s වල ඔයාට මේ  PIN Number එක බලාගන්න එන්නේ නැහැ , එන්නේ ඔයාට file transfer link  එකක්.

file transfer link පාවිච්චි කරන අයට ඒ  option එකත්  Send Anywhere  එකෙන් බලාගනත් පුළුවන්.

Send Anywhere එකට Cloud  version එකට  storage support  එක  ලබා දෙන්නේ Rakuten-drive විසින්.

මෙතනින් ඔයාලට Send Anywhere එකට  මෙතනින්  පිවිසෙන්න පුළුවන්.

Send Anywhere  එකේ අපිට package කිහිපයක් බලාගන්න පුළුවන් ඒ free / Lite / Standard යන ආදී වශයෙන්.

Free එකේ අපිට 10GB වෙනකන්ද Lite එකේ 20GB වෙනකන්ද Standard එකේ 30GB දක්වාද file යැවීමේ හැකියාව තිබෙනවා.

තවද ඔයාලට Send Anywhere එක  ඔයාගේ email වැඩ වලට භාවිතා කරන්න පුලුවන්න Gmail ,Outlook  වලට මොකද  අපිට සමාන්නයෙන් email යවන්න පුළුවන් 25MB වගේ file එකක් නිසා ඊට වැඩි files Send Anywhere plugin එක හරහා attach කරලා email යවන්නත් පුළුවන්.

 

Related Articles