• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

දැන් ලේසියෙන්ම LinkedIn Video Download කරමුද ?

දැන් ලේසියෙන්ම LinkedIn Video Download කරමුද ?

ඔන්න අද කියන්න යන දේ නම්  LinkedIn  පාවිච්චි කරන  අයටනම්  ගොඩක් වටිනවා කියලා aluthsl මම හිතනවා.

ඔයාලා දන්නවා LinkedIn  එකේ තියෙන Video අපිට Download කරන්න බැහැ කියලා . නමුත් අපිට Video එක එක Repost  කිරීමේ හැකියාව තිබෙනවා.

හැබැයි ඔයා Internet Download Manager පාවිචි කරණ  කෙනෙක්නම් ඔයාට මේ LinkedIn එකේ Video  Download කරන එක නම් ලොකු වැඩක් නෙමෙයි ඉතින් .

හරි දැන් අපි බලමු කොහොම ඔය මුකුත් Download  software නැතුව LinkedIn එකේ Video  Download කරන්නේ කියලා.

ඔයාට කරන්න තියෙන්නේ මුලිම්ම අදාළ Video එකේ link එක copy කරගන්න ඉට පස්සේ අදාල link එක පහළ තියෙන website 5හෙන් කැමති website එහෙකට ගිහින්  copy කරන්න දැන් download කරගන්න 

publer 

keepoffline

contentstudio

taplio

livedownloading

 

Internet Download Manager  මිලදී ගන්න කැමතිනම් මෙතනින් ගිහින් මිලදී ගන්න පුළුවන්.  

 

aluthsl store

Related Articles