Skip to content
- October 14, 2025
- Last Update January 8, 2025 9:24 AM
- Sri Lanka
ඔන්න Aluthsl වෙතින් English Class එකට Spoken English කියලා දෙන්න හිතුවා.
බය නැතුව English වලින් කතා කරන්නේ කොහොමද, ඇයි අපි English කතා කරන්න බය කියලා මේකෙදි කතා කරනවා. ඒ වගේම ඒ බය නැති කරගන්න අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ පාඩමෙන් කතා කරන්න හදන්නේ කොහොමද ආචාරශීලි විදිහට කථා කරන්නෙ කියලා. මුලින්ම අපි කියන්න යන්නේ office එකේදී මුලින්ම මුණ ගැහෙන්කොටයි හදිසියේ ඔයාට ඉන්න තැනකින් යන්න ඕන උනමය් කතා කරන්න අවශ්‍ය වෙන වාක්‍ය කිහිපයක්.
මෙතන තියෙන්නේ අවශ්‍ය කරන වාක්‍ය වලින් කිහිපයක් විතරයි. තව ගොඩක් අපි ඉස්සරහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
Related