Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
හිරු එළියෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත් වෙයි ( Video )
Create and Manage User Accounts and Privileges
Instagram Live stream දැන් Desktop හරහා
Snapchat වෙතින් Selfie Drone එකක් වෙලඳපොලට ( Video )
Reload සහා බිල්පත් ගෙවීම් වලින් Discounts
August 15, 2022
Last Update August 13, 2022 11:43 AM
Sri Lanka
ලොව ප්‍රථම Gaming Web Browser එක Opera GX
Home
-
Software
-
ලොව ප්‍රථම Gaming Web Browser එක Opera GX
Software
Tech News
June 15, 2019
By
3 years ago
0
825
Less than a minute
Game
සෙල්ලම් කරන අයනම් මේ වෙනකොට දන්නවා ඇති
E
3
Event
එක ගැන මොකක්ද මේ
E
3 ,
E3
එහෙමත් නැතිනම්
Electronic Entertainment Expo
යමු ලෝකයේ
Gaming
වලට සම්බන්ධ ආයතන එකතුවෙලා ඔවුන් ගේ අලුත්
Games
,
Gaming Technology, Hardwares
පළමු වරට ඉදිරිපත් කරන විශාල
Event
එකක්.
මේ
Event
ඒකට
Microsoft
,
Xbox
,
PlayStation
,වගේ තවත් G
aming
වලට සම්බන්ධ ආයතන එකතුවෙලා තමන් ගේ නිර්මාණ එලි දැක්කු අතර ,
Opera
සමාගම විසින් ඔවුන් ගේ
Opera
GX
නමින් G
aming
ලොව ප්‍රථම W
eb
Browser
එකක් හදුන් වා දුන්නා.
අලුත් games වල news අඩුමිලට Games මිලදී ගැනීම් Deals ගැන විස්තර වැනි බොහොමයක් දෑ මේ Opera GX තුලින් ඔබට දැකගන්න පුළුවන්.
Video-game play කරන්නන් සඳහාම සුවිශේෂී වූ පහසුකම් රැසක් මෙයට එකතු කිරීමට Opera ආයතනය කටයුතු කර තිබුණත්, සාමාන්‍යය පුද්ගලයෙකු හට වුවත් මෙම පහසුකම් ඉතාමත් ප්‍රයෝජනවත් බව බොහෝ දෙනා අදහස් දක්වනවා.
Built-in RAM සහ CPU limiter එකක් ඇති ප්‍රථම Web Browser එක මෙය වන අතර මෙම Option එක හරහා ඔබ Game එකක් play කරනවිට Web Browser එක විසින් ඔබගේ පරිගණකයේ RAM එක සහ CPU එක භාවිතා කිරීමේ සීමාව සඳහන් කළ හැකි අතර ඒ හරහා Game එකට resources මදි වීමේ ගැටළුව වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
පහළින් Download කරගන්න.
Related
Previous article
Google Maps වලට වාහනයේ වේග සීමාවඇතුල් කරයි.
Next article
Tenses in English – Video
Related Articles
Software
හිරු එළියෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත් වෙයි…
July 31, 2022
Software
Create and Manage User Accounts and Privileges
July 25, 2022
Software
Instagram Live stream දැන් Desktop හරහා
July 19, 2022