• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

COVID-19 පිලිබදව අලුත් තොරතුරු දැනගැනීමට Facebook සහ Microsoft විසින් තමන්ගේ සේවාන් හදුන්වා දේ

COVID-19 පිලිබදව අලුත් තොරතුරු දැනගැනීමට Facebook සහ Microsoft විසින් තමන්ගේ සේවාන් හදුන්වා දේ
මේ වෙනකොට ලෝකේ පුරාම පැතිර යන COVID-19 පිළිබදව නිවැරදි තොරතුරු ලබා ගැනීමේදී සත්‍ය හා අසත්‍ය තොරතුරු සීග්‍රයෙන් පැතිර යන බවක් අපිට දැකගන්න ලැබෙනවා.
ඉතින් සමාජ ජාල භාවිතයෙන් පැතිර යන වැරදි අසත්‍ය තොරතුරු විශාල වශයෙන් දැකගන්න ලැබෙනවා.මෙයට විසදුමක් ලබාදීමට Facebook මැදිහත් වී තිබෙනවා.
Facebook සමාගම සහා  ලෝක සෞඛ්‍යය සංවිධානය ( world Health Organization) සමගින් සම්බන්ධ වී WhatsApp හරහා භාවිතා කළ හැකි ක්‍රමයක් ලබාදීමට කටයුතු කර ඇතිබව Mark  Zuckerberg  විසින්  ප්‍රකාශ කර සිටියා.

Mark Zuckerberg

ඒ අනුව පහත link එක click කර ඔබට එයට එකතු විය හැකි අතර  +41 79 893 18 92 / +41 79 412 32 36 යන දුරකථන අංකය ඔබේ Contact list එකට එකතු කර ගැනීමෙන් මෙම සේවා ඔබට ලබාගත හැකිය.
link 
තවද Centers for Coronavirus Disease Control & Prevention ආයතනය විසින් Microsoft සමාගමේ සහාය ඇතිව Coronavirus Self-Checker නමින් Chat Bot සේවාවක් හඳුන්වාදී ඇති අතර මේ හරහා තමන්ට මේ වෛරසය ආසාධිත වී ඇත් ද යන්න පිළිබඳව පරීක්ෂා කරගැනීමේ හැකියාව ලැබෙනවා.

Related Articles