Aluthsl
  • March 28, 2023
  • Last Update March 17, 2023 12:22 PM
  • Sri Lanka

How to Find Your Lost or Faded Windows Product Keys

How to Find Your Lost or Faded Windows Product Keys
මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙවී මොකද  ඔයා genuine windows පාවිච්චි කරනවනම්. 
මොකද හදිස්සියෙවත් අපේ අතින් Windows license key එක නැති වුනොත් අපි ලොකු ගැටළුවකට මුහුණ පාන්න වෙනවා. එහෙම උනොත් අපි මොකද කරන්නේ ?
ඉතින් වැඩි විස්තර නැතුව පහළ video බලන්න. 
cmd   –   Slmgr –dli

Download link 1

Download link 2

 

Related Articles