Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
කොහොමද Network Printer එකක් Install කරන්නේ Home and Office🖨️🖥️
Google Pixel Watch එක ලීක් වෙයි
Sri Lanka Power Cut Schedule එක Online බලමු
Elon Musk ගෙන් ඩොලර් බිලියන 43 ලන්සුවක්
WhatsApp වල Media Files Capacity එක වැඩි කරයි
May 16, 2022
Last Update May 11, 2022 11:43 PM
Sri Lanka
Sinhala Education
Home
-
Sinhala Education
Education
April 7, 2022
ඔබ නොදන්නා සිරිපා උරුමය හා භාරකාරීත්වය
ශ්‍රී පාද වන්දනා සමය වසරක් පාසා උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙන් ඇරැඹී ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වකෙන් නිම වේ. ලොව…
Education
February 15, 2022
Robert Downey Jr ගේ සුන්දර නොවූ කතාව
අද ඔයාලට කියන්න හදන්නේ සුපිරි නළුවෙක් ගැන ඒ රොබට් ඩව්නි ජූනියර් රොබට් ඩව්නි ජූනියර් , බොහෝ විට රසිකයන් විසින් අයන්…
Education
December 9, 2021
ලොව මෙතෙක් ජීවත්වූ ධනවත්ම පුද්ගලයා – මාන්සා මූසා
මාර්වල් කොමික්ස් නම් අතිමහත් ප්‍රබන්ධ විශ්වයේ, බ්ලැක් පැන්තර් ලෙස වඩාත් හොඳින් දන්නා ටී’චල්ලා, වකන්ඩා රජු පමණක් නොව, ඔහු ඒ සියලු…
Education
June 9, 2021
බොහෝ අය නොදන්න ඒ ස්මාරකය
පාරවල් වල එහෙමත් නැතිනම් හන්දි වලට හරි අපුරු නම් සහ නාම පෝරු අපිට යන එනකොට හමු වෙනවා. ඉතින් මේ නම්…
Education
May 26, 2021
ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර 🚢
ගත වූ වසර 50ක පමණ කාල සීමාව තුළ, ලොව රටවල් සියයකට අධික සංඛ්‍යාවක් තෙල් නැව් අනතුරුවලට මුහුණ පා තිබේ. …
Education
May 25, 2021
ඔබ නොදුටු කැරපොත්තා ගේ හැකියාවන්
කැරපොත්තා ගැන පොඩි ලිපියක් ගෙන්න හිතුනා, ඔබ දන්නවද කැරපොත්තා යනු මෙලොව ජීවත් වන විශේෂිතම සත්ත්වයෙක් බව. ඔවුන් සතුව පවතින හැකියාවන්ද…
Education
April 21, 2021
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ විකාශනය
කෞතුකාගාර යන වචනය ඇසෙන විටම අපගේ මනසේ නිර්මාණය වන්නේ පැරණි භාණ්ඩ එකතුන් රැසක් එක්රැස් කොට තිබෙන ස්ථානයක් ය යන හැඟීම…
English Class
April 7, 2021
Speak English by listening to conversation 4
ඉති තියෙන වැඩත් එක්ක ඔයාලට English class වෙතින් මුකුත් ගෙන්න බැරි වුණා, ගොඩ දවසකින් කලින් පාඩම් වලදී කියලා දුන්නා spoken…
Education
March 29, 2021
අපුරු ලෝක වාර්තා කිහිපයක් ( Video )
ටිකක් අමුතු ලෝක වාර්තා කිහිපයක් කියන්න හිතුනා ඔයාල ගේ දැනුමටත් හොද නිසා. එක්සත් රාජධානියේ ගැරී ටුනර් නැමති පුද්ගලයා සතු අමුතු…
Education
January 20, 2021
ස්පාඤ්ඤයේ පර්යේෂකයන් විසින් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකිය
ලෝකේ විනාශ වීම් ගැන සමර දේවල් චිත්‍රපටි වලින් බැලුවත් ඒවා හැබැවටම වෙනවා කියන කොට කොයි කටත් පොඩි බයක් දැනෙනවා. ඉතින් ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් ලොවට අනාවැකියක් පළ කර තිබෙනවා. එනම් වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා බව. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙනවා. එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය. පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති. පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇතිවන බවත්, ජල මූලාශ්‍ර වඩා වේගයෙන් සිඳී යෑම ඒ අනුව සිදුවනු ඇති බවත් පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ. ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම, පරිසරයට සිදුවන හානිය ද වැඩි වන අතර, එය මානව වර්ගයාගේ විනාශයට හේතුවක් වනු ඇතැයි පවසනවා. ‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යෑම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යෑම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ යැයි පර්යේෂකයන් කණ්ඩායම පැහැදිලි කර තිබේ. පර්යේෂකයන්, නාය යෑම් හා ගිලා බැසීම් සිදුවිය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළ යුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තිබේ. ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශගුණය, ජල ගැලීම් හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යෑම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර, දත්ත සහිතව දක්වා තිබේ. මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමය. මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34 ක තෝරා ගත් නාය යෑම් හා ගිලා බැසීම් අවස්ථා 200 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ද පසුව පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සකසා ඇති බව පැවැසෙයි. ඉතින් ඔබෙත් මගෙත් වගකීමක් හැටියට පරිසරය සිදුවන හානිය අවම කර ගතු වෙනවා. නැතහොත් අපගේ දරුවන්ට ඉදිරියේදී මෙවැනි විනාශයන් වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. …
1
2
3
4