• October 18, 2024
  • Last Update September 23, 2024 10:51 AM
  • Sri Lanka

Sinhala Education

ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර 🚢

ගත වූ වසර 50ක පමණ කාල සීමාව තුළ, ලොව රටවල් සියයකට අධික සංඛ්‍යාවක් තෙල් නැව් අනතුරුවලට මුහුණ පා තිබේ.  …

ඔබ නොදුටු කැරපොත්තා ගේ හැකියාවන්

කැරපොත්තා ගැන පොඩි ලිපියක් ගෙන්න හිතුනා,  ඔබ දන්නවද  කැරපොත්තා යනු මෙලොව ජීවත් වන විශේෂිතම සත්ත්වයෙක් බව. ඔවුන් සතුව පවතින හැකියාවන්ද…

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සංකල්පයේ විකාශනය

කෞතුකාගාර යන වචනය ඇසෙන විටම අපගේ මනසේ නිර්මාණය වන්නේ පැරණි භාණ්‌ඩ එකතුන් රැසක්‌ එක්‌රැස්‌ කොට තිබෙන ස්‌ථානයක්‌ ය යන හැඟීම…

Speak English by listening to conversation 4

ඉති තියෙන වැඩත් එක්ක ඔයාලට English class වෙතින් මුකුත් ගෙන්න බැරි වුණා, ගොඩ දවසකින් කලින් පාඩම් වලදී කියලා දුන්නා spoken…

අපුරු ලෝක වාර්තා කිහිපයක් ( Video )

ටිකක් අමුතු ලෝක වාර්තා කිහිපයක් කියන්න හිතුනා ඔයාල ගේ දැනුමටත් හොද නිසා. එක්සත් රාජධානියේ ගැරී ටුනර් නැමති පුද්ගලයා සතු අමුතු…

ස්පාඤ්ඤයේ පර්යේෂකයන් විසින් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකිය

ලෝකේ විනාශ වීම් ගැන සමර දේවල් චිත්‍රපටි වලින් බැලුවත් ඒවා හැබැවටම වෙනවා  කියන කොට කොයි කටත් පොඩි බයක් දැනෙනවා. ඉතින් ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින්  ලොවට අනාවැකියක් පළ කර තිබෙනවා.   එනම්  වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා බව. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි.  සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙනවා.  එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය.    පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති.  පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.  වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇතිවන බවත්, ජල මූලාශ්‍ර වඩා වේගයෙන් සිඳී යෑම ඒ අනුව සිදුවනු ඇති බවත් පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ.  ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම, පරිසරයට සිදුවන හානිය ද වැඩි වන අතර, එය මානව වර්ගයාගේ විනාශයට හේතුවක් වනු ඇතැයි පවසනවා.   ‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යෑම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යෑම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ යැයි පර්යේෂකයන් කණ්ඩායම පැහැදිලි කර තිබේ.  පර්යේෂකයන්, නාය යෑම් හා ගිලා බැසීම් සිදුවිය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළ යුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තිබේ.  ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශගුණය, ජල ගැලීම් හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යෑම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර, දත්ත සහිතව දක්වා තිබේ. මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමය.  මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34 ක තෝරා ගත් නාය යෑම් හා ගිලා බැසීම් අවස්ථා 200 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ද පසුව පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සකසා ඇති බව පැවැසෙයි.  ඉතින් ඔබෙත් මගෙත් වගකීමක් හැටියට පරිසරය සිදුවන හානිය අවම කර ගතු වෙනවා. නැතහොත් අපගේ දරුවන්ට  ඉදිරියේදී  මෙවැනි විනාශයන් වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. …

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්

අද ටිකක් වෙනස් මත්තෘකවක් ගැන තමා කියන්න හදන්නේ සමහර විට මේ ගැන ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. කාන්තා මොලයේ හා පිරිමි මොලයේ තිබෙන වෙනස් කම් කිහිපයක් ගැන තමා කියන්න හදන්නේ.  01.වැඩකිරීමේ හැකියාව  කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න පුළුවන් (multi-tasking).එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි (single tasking). ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.    02.කථනය හා ශ්‍රවණය  කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි.   03.මොලයේ ප්‍රමාණය  කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි. නමුත්…

ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )

ඇතැම් විට ඔබ මේ ලිපිය කියවනකොට ගුවන් යානයකින් පියාසර කර තිබෙන්නට පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඉතින් අපි කවුරුත් හිතන් නැති පැත්තක් ගැන තමයි කියන්න හදන්නේ .ඒ තමයි භාවිතයෙන් විශ්‍රාම යන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා හිතුවද ? 🤔 ලොව ගුවන් යානා භාවිතය ඉහල යාමත් සමග  ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මොකද…

WhatsApp හරහා මුදල් හුවමරුව දැන් ඉන්දියාවටත්

Facebook සමාගම  විසින් මුල්වරට WhatsApp හරහා මුදල් හුවමරුව ක්‍රම වේදය  බ්‍රසීලයට හදුන්වා දෙනු ලැබුවා.ඉන් පසු මුදල් හුවමරුව ක්‍රම වේදය 2018…

Spoken English by Developing your Vocabulary (Video )

English class වෙතින් තවත් වටින පාඩමක් ගැන තම කියන්න හදන්නේ ඒ තමයි Vocabulary කළින් පාර ලිපියෙන් කතා කරා  Spoken English…