• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Desktop & mobile වලට Wallpaper ගන්න සුපිරි website

Desktop & mobile වලට Wallpaper ගන්න සුපිරි website
ඔන්න අද කියන්න හදන දේ උඩ තියෙන මාතෘකාව දැක්කහම තෙර්නවා ඇති ,හරි කමක් නැහැ අද ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ Desktop ට mobile ෆෝන් එකට wallpaper ගන් පුළුවන් සුපිරි වෙබ්සයිට් කිහිපයක ගැන.  
  1. pexels මේ site එකෙන් ඔයාලට සුපිරි 4K  wallpapers ඔයාලට ගන්න පුළුවන් ඒ වගේම mini type වීඩියෝ ලබාගන්නත් පුළුවන්.
  2. unsplash ටික ලොකු පරාසය wallpapers අපිට බලාගන්න පුළුවන්.
  3.   hdwallpapers 3D වැනි wallpapers බලාගන්න පුළුවන්.
  4.     

Related Articles