Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
iPhones වලට සහය නොදක්වන්න WhatsApp තීරණය කරයි.
ChatGPT Windows වලට Install කරමු ද ?
YouTube විසින් Hype යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි
Play store තුළ ඇති අක්‍රීය Apps Delete කරන බව දන්වා සිටී
Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි
December 25, 2024
Last Update December 10, 2024 11:09 AM
Sri Lanka
update
Home
-
update
Tech News
December 29, 2023
WhatsApp Status දැන් WhatsApp Web ඔස්සේ..
කාලයක් තිස්සේ බලන් හිටිපු දෙයක් ඒ WhatsApp Web පහසුකම මීට බොහෝ කලකට පෙර සිට ලබාදී තිබුණත්, බොහෝ කලෙක සිට මේ…
Tech News
February 8, 2021
පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි
ඔන්න මේ වන විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා. එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා. මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.
Tech News
November 18, 2019
එළබෙන 2020 දී Microsoft සමාගම විසන් Cortana app එක නවතා දමයි
මේ වෙනකොට Microsoft සමාගම විසින් ඔවුන්ගේ Digital Assistant සේවාව වන Cortana app එක Android සහ IOS සඳහා ලබාදීම නවත්වා දැමීමට…