• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

VLC Media Player එක අවදානමේ

VLC Media Player එක අවදානමේ
ඔබ අප කවුරුත් දන්න VLC Player එක මේ වෙනකොට hackers ලා විසින්  ග්‍රහණයට ලක් වෙලා තිබෙනවා. 
මෙහදී VLC Player තුළ  ඇති ආරක්ෂක ක්‍රම වේදයක දුර්වල තාවයක් නිසා hackers විසන් VLC Player එක තුලින් පරිගණකයේ දත්ත වෙනස් කිරීම්   හා ඔබ  නොදැනුවත්ම  වෙනස් මෘදුකාංග ස්ථාපනය කිරමක් ඔවුන් විසන් සිදුකරනවා.
මෙය මුලිම්ම සොයා ගැනුනේ ජර්මානු ආරක්ෂක ඒජන්සියක් වන CERT-Bund විසින්,
මෙම ප්‍රහාරය එල්ල වීමට බොහොමයක් සිදුවෙන්නේ වින්ඩොව්ස් හා යුනික්ස් වලට මෙහෙදී MacOS බාවිතා කරන්නං  හට කිසිදු බලපෑමක් සිදු නොවේ.
ඔබේ පරිගණයේ යම් දෙයක් සිදු වී ඇත්තනම් VLC Player එක Update කරගන්න නැතිනම් තාවකාලිවVLC Player එක ඉවත් කරන්න.
ඔබට ඒ වෙනුවට KMPlayer, Media Player Classic, හෝ Plex Media Player වැනි තවත් වීඩියෝ වාදකයක් භාවිතා කළ හැකිය.
මුලාශ්‍රය

Related Articles