Skip to content
- October 27, 2025
- Last Update January 8, 2025 9:24 AM
- Sri Lanka
නිවැරදිව කාලගුණය බලාගනිමු ( Weather in Your Browser)
Home - Apps - නිවැරදිව කාලගුණය බලාගනිමු ( Weather in Your Browser)
කාලගුණය කියන්නේ අපි බොහෝදෙනෙක්ට වැදගත් වන කාරණාවක් කියලා අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
Firefox , Chrome ,Opera සහා Edge භාවිතා කරන කෙනෙක්නම් ඔයාට ඉක්මනින්ම කාලගුණ බලාගන්න පුළුවන් Weather Extension හරහා මේ Extension install කරගත්තම ඔයා ඉන්න පළාත set කරන්න විතරයි තියෙන්නේ ඉට පස්සේ ඔයාගේ Weather එක ඔයාටම web browser එකේ ඉන්න ගමන්ම බලාගන්න පුළුවන්.
තවද ඔබට Map එක බලාගන්නත් පුළුවන් මේ Extension මගින්, ඔබත් මේ Extension install කරගන්න.

Related