• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

2020 Samsung Unpacked පෙබරවාරි මාසෙට යෙදේ

2020 Samsung Unpacked පෙබරවාරි මාසෙට යෙදේ
මේ වෙනකොට අන්තර්ජාලය තුළ Samsung Galaxy S11 ජංගම දුරකථනය Galaxy S20 යන නමින් හැඳින්වීමට Samsung සමාගම වෙනස් කිරීමට සූදානම් වන බව සදහන් වෙනවා. ඒහෙත් මේ පිළිබඳව කිසිඳු අයුරකින් නිළ ප්‍රකාශයක් නිකුත් කිරීමට Samsung සමාගම මේ වෙනකොට කටයුතු කර නැහැ. 
කෙසේ නමුත්  මෙම ජංගම දුරකථනය ඇතුළු 2020 වර්ෂය සඳහා වන බොහෝමයක් Samsung Devices එළිදැක්වීමට නියමිත Samsung Unpacked 2020 Event එක මීළඟ පෙබරවාරි මාසයේ 11 වැනි දින පැවැත්වීමට නියමිත බව Samsung සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ Event එක ඇමෙරිකාවේ San Francisco නගරයේ පැවැත්වීමට නියමිත අතර නිළ Samsung වෙබ් අඩවිය හරහා සජීවීව විකාශය කිරීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.

Related Articles