• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google Chrome වලට Dark Mode Enable කරගනිමු

Google Chrome වලට Dark Mode Enable කරගනිමු

මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම ක්‍රමයක් තමා Dark Mode ක්‍රමය. Google Play Store පවා Dark mode ලබා තිබුණ ද, දුරකතනයෙන් Dark/ Night mode සක්‍රීය නොකර එය භාවිතා කළ නොහැකි යි. එහෙත්, Drive සඳහා App එකෙහි Settingsවලින් එය සක්‍රීය කරගන්න පුළුවන්. 

මෙතනදී කතා කරන්න හදන්නේ ඔයාගේ computer එකේ කොහොමද Google Chrome browse එකට  Dark Mode Enable කරගන්නේ කියලා  මේකට ක්‍රම කිහිපයක්ම අපිට භාවිතා කරන්න පුළුවන්.

  1. windows පද්ධතියෙන් Mode එක Enable කිරීම.
  2. Dark theme එකක් භාවිතා කිරීම.
  3. Dark  Extension භාවිතා කිරීම .

පළවෙනි ක්‍රමය බැලුහම අපිට windows පද්ධතියෙන්ම  Dark  Mode enable කරගත්තම  අපේ මුළු system එකම Dark Mode වෙනවා.එතැනදී ඔබේ කැමැත්ත අකමැත්ත මත ඔබට එය තීරණය කරගන්න පුළුවන්. 

how to enable dark mode in chrome

how to enable dark mode in chrome

how to enable dark mode in chrome

දෙවැනි ක්‍රමයේදී Google Chrome ට  Theme එකක් install කරගැනීමක් තමා සිදුවෙන්නේ.එමගින් Google Chrome web browser එක Dark  Mode කරගන්න පුළුවන්.

how to enable dark mode in chrome

තුන්වෙනි  ක්‍රමයේදී  ඔබට Extension මගින් Dark  Mode කරගන්න පුළුවන් වන අතර  මේ ක්‍රමය මගින් ඉහත ක්‍රම දෙකමට වඩා ලේසි බවක් තිබෙනවා. මන්ද  Extension මගින් අවශ්‍ය විට on/off කරගැනීමේ පසුව තිබෙන නිසා. 

how to enable dark mode in chrome

Chrome සඳහා Dark mode එක යෙදීමෙහි වාසි බවට පත් වන්නේ, රාත්‍රියේ දී සුදු පැහැති එළියෙන් ලැබෙන අපහසුතාව වළක්වා ගැනීම යි. Blue Light Filter මඟින් යම් තරමක සහනයක් ලැබෙන නමුත්, එය Dark mode එක තරම් සාර්ථක නොවේ .

Related Articles