Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
iPhones වලට සහය නොදක්වන්න WhatsApp තීරණය කරයි.
ChatGPT Windows වලට Install කරමු ද ?
YouTube විසින් Hype යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි
Play store තුළ ඇති අක්‍රීය Apps Delete කරන බව දන්වා සිටී
Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි
December 23, 2024
Last Update December 10, 2024 11:09 AM
Sri Lanka
Tech News
Home
-
Tech News
Software
February 4, 2020
Instagram එකේ Photos , Videos Download කරමු.
මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තිබෙන ප්‍රශනයක් තමා Instagram වල තිබෙන Photos , Videos කොහොමද Download කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට…
Tech News
February 2, 2020
යුරෝපා කොමිසම විසින් USB-C Port අනිවාර්ය කෙරේ
මේ වෙනකොට වෙළදපොලේ ජංගම දුරකථන වල බොහොමයක් ම තිබෙන්නේ micro usb port එක ඔබට දැකගන්න පුළුවන්. කෙසේ නමුත් යුරෝපා කොමිසම…
Tech News
January 12, 2020
How to Create a Filter in Gmail – Video
Gmail බාවිතා කරන ඔබට මේ ලිපිය බෙහෙවින් ප්‍රයෝජන වේවි, ඔයාලට එන අත්‍යවශ්‍ය email වෙනම Folder එහෙකට සකාස් කරගන්නේ කොහොමද කියලා…
Tech News
January 7, 2020
2020 Samsung Unpacked පෙබරවාරි මාසෙට යෙදේ
මේ වෙනකොට අන්තර්ජාලය තුළ Samsung Galaxy S11 ජංගම දුරකථනය Galaxy S20 යන නමින් හැඳින්වීමට Samsung සමාගම වෙනස් කිරීමට සූදානම් වන…
Tech News
January 3, 2020
TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට තහනම් කෙරේ
මිට දින කිහිපයට කලින් ලොව පුරා ප්‍රසිද්ධ video app එකක් වන TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු රජය විසින්…
Tech News
December 26, 2019
දුරකථන මාදිලි 17 ට Android 10 ලබාදීමට Huawei සමාගම කටයුතු කරයි.
Huawei සමාගම විසන් Android 10 Update එක පහත දුරකථන මාදිලි 17 ට Android 10 මත පදනම් වුණු EMUI 10 update…
Tech News
December 21, 2019
OnePlus සමාගම විසින් Software Bugs පෙන්වාදෙන්නන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්
OnePlus සමාගම විසින් OnePlus Security Response Center නමින්, ඔවුන්ගේ නිෂ්පාදන වල දුර්වලතාවයන් පෙන්වාදෙන්නන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්, එනම් Bug Bounty Program…
Tech News
December 17, 2019
Huawei සමාගම ලොව දෙවැනි ස්ථානයට
2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම මේ වෙනකොට සමත් වී ඇති අතර Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා. මේ අනුව Samsung සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා. 2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා. තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා. කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා. වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.
Software
December 11, 2019
Lotus Dictionary – English to Sinhala Dictionary
ලංකාවේ නිර්මාණ සැම විටම අපි අගය කළ යුතුයි. මේ ලිපිය Lotus Dictionary පිළිබදවයි. ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සදහා නිර්මාණය වූ ලංකාවේ…
Tech News
December 7, 2019
How to Use Microsoft Remote Desktop for Android 2019
මේ Video එකෙන් අද ඔබට කියන්න හදන්නේ RD Client ගැන වැඩි විස්තර කතා නොකර වීඩියෝව බලමු පහළින්
1
...
12
13
14
15
16
...
18