Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
iPhones වලට සහය නොදක්වන්න WhatsApp තීරණය කරයි.
ChatGPT Windows වලට Install කරමු ද ?
YouTube විසින් Hype යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි
Play store තුළ ඇති අක්‍රීය Apps Delete කරන බව දන්වා සිටී
Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි
December 22, 2024
Last Update December 10, 2024 11:09 AM
Sri Lanka
Tech News
Home
-
Tech News
Tech News
March 25, 2021
චීන රජය විසින් e sports නිල වෘත්තියක් ලෙස පිලිගැනීම ආරම්භ කරයි.
මේ නෙව්ස් එකනම් game play කරන අයටනම් නෙව්ස් එකක් වෙයි. 2003 නොවැම්බර් සිට චීන රජය විසින් e sports නිල ක්‍රීඩා…
Tech News
March 23, 2021
Computer එකට UPS එකක් නොදැම්මොත් Data වලට වෙන දේ 😱😱🖥💰
ඔන්න ඔයා මොනයම් හෝ මුදලකට computer එකක් ගන්නවානම් හරි දැනට අරන් ඉන්න කෙනෙක් ඉනම් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි …
Education
March 23, 2021
Facebook සමාගම Instagram app එක අවුරුදු 13ට අඩු ළමුන් සදහා හදුන්වා දෙයි
ඔන්න ටිකක් අමුතුරු ආරංචියක් කියන්න හදන්නේ ඒ තමා කවුරුත් දන්න Instagram app එක වයස අවුරු 13 ට අඩු දරුවන්ට හදුන්වා…
News & Other
March 19, 2021
Tubi සේවාව විසින් ඔවුන්ගේම shows සහ movies හඳුන්වාදෙයි
ලෝකේ තවත් streaming සේවාවක් වන Tubi සේවාව මේ වන විට ලොව පුරා ජනප්‍රිය වන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මේ…
Education
March 12, 2021
ලොවට කැසට් පටය හදුන්වා දුන් Lou Ottens දිවියෙන් සමු ගනියි.
ලොවට මුල් වර කැසට් පටය හඳුන්වාදුන් Lou Ottens මහතා පසුගිය මාර්තු 6 දින දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා. 1926 වර්ෂයේ උපත ලැබූ ඔහු මිය යන විට වසර 94ක් වූ අතර, ඔහු උපන් නගරය වන නෙදර්ලන්තයේ Duizel වලදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. 1960 දශකයේ මුල් භාගයේදී Phillips…
Tech News
March 8, 2021
Oppo සමාගම චීනයේ විශාලතම Smartphone සන්නාමය බවට පත් වෙයි
කාලයක් තිස්සේ චීනයේ විශාලතම ජංගම දුරකථන වෙළෙඳ නාමය ලෙස Huawei ඉදිරියෙන් සිටියත්, මේ වෙනකොට ඉතිහාසයේ පළමු වතාවට එම ස්ථානය හිමි කර ගැනීමට Oppo සමාගම සමත් වී තිබෙනවා. Counterpoint Research ආයතනයේ නවතම වාර්තාවකට අනුව 2021 ජනවාරි මාසයේදී චීනයේ සමස්ත ඡංගම දුරකතන වෙළෙඳපොළෙන් 21% ක් හිමිකර ගනිමින් පළමුවැනි ස්ථානයට පත් වීමට Oppo සමාගම සමත් වී තිබෙන අතර,…
Software
February 25, 2021
හරි විදිහට IDM activation කරගනිමු
ඔන්න අද ලිපිය ඔයාල ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි මොකද අද internet download manager ගැන තමා කතා කරන්න හදන්නේ ඉතින් ගොඩක්…
Tech News
February 16, 2021
TikTok App එක නිළ වශයෙන් Android TV සඳහා නිකුත් කරයි
ඔන්න TikTok කරන අයට සහා බලන අයටනම් මේක ටිකක් සුභ ආරංචියක් Android TV සඳහා නිළ වශයෙන් TikTok app එකක් Google Play…
Tech News
February 8, 2021
පැරණි Edge Browser එක Windows 10 පරිගණක වලින් ඉවත් කරයි
ඔන්න මේ වන විටMicrosoft සමාගම විසින් ඔවුන්ගේ පැරණි Microsoft Edge browser එක සඳහා ලබාදී ඇති support period එක අවසන් වීමට ආසන්න වන අතර, මෙම වසරේ මාර්තු 9 වැනි දින ඒ සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා. එමෙන්ම මීළඟ අප්‍රේල් 13 වැනි දින Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කළ මේ අලුත් Edge browser එක cumulative monthly security patch එකක් හරහා Windows 10 ස්ථාපනය කර ඇති පරිගණක සියල්ලටම නිකුත් කරනු ඇති අතර, ඒ සමඟින් පැරණි Edge browser එක සම්පූර්ණයෙන්ම Windows 10 පරිගණක වලින් ඉවත් කර දැමීමට කටයුතු කෙරෙනවා. මේ වන විටත් ඔබගේ Windows 10 පරිගණකයේ Chromium පාදක කරගත් අලුත් Edge browser එක install කර ඇත්නම්, පෙර කී update එක හරහා පැරණි Edge browser එක් ඉවත් කිරීම පමණක් සිදු කරනු ඇති බව ද Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.
Software
February 5, 2021
Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?
අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ virus guard එකක් තියෙන්නම ඕනේ. ඉතින් අද…
1
...
6
7
8
9
10
...
18