• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Free Photo Editing කරමු Krita

Free Photo Editing  කරමු  Krita

ඔන්න වෙනදා වගේම ඔයාලට සුපිරි මුදුකාංගයක් ගැන තමා අද කියන්න හදන්නේ . ?

අද ඔයාලට අරන් අවේ. අපි කවුරුත් දන්න Adobe Photoshop වෙනුවට භවිතා කරන්න පුළුවන් සුපිරි Alternative Software එකක්.

ඉතින් ඔයාලා දන්නවනේ Adobe Photoshop ගොඩක් දෙනෙක් Crack නේ භාවිතා කරන නිසා.. Crack වලින් අපේ පරිගණකට වෙන්න පුළුවන් හානිය වැඩියි.. මේ ගැන කතා කරන්න ගියොත් ලිපිය ගොඩක් දික් වෙන නිසා ඒ ගැන පස්සේ වෙලාවක කතා කරමු . ?

මේ Alternative Software එකේ නම තමා Krita… Krita ඇවිල්ලා ඔයාලට free භවිතා කරන්න පුළුවන් Photoshop වෙනුවට.

Adobe Photoshop  භාවිතා කරන ඔයා  එක පාරට Krita භාවිතා කරන්න ගියොත් ටිකක් හුරු නැති ගතියක් එන්න පුළුවන්, තවද adobe illustrator වෙනුවත් ඔයාට මේ Krita පාවිච්චි කරන්න පුළුවන්.

ඔයාලගේ පරණ  PSD File Krita එකෙන් Open කරන් වැඩ කරන්න පුළුවන්. තවද ඔයා Drawing අදින කෙනෙක්නම් මේ මුදුකාංග තවත් වටීවි කියලා අපි හිතනවා.

Please click here gif

ඉතින් ඔයාලට පුළුවන් මෙතින් ගිහින් Krita Downland  කරන්න. 

ඔයාගේ Android Phone එකට Krita Downland  කරන්න.

 

32GB Pen Srilanka price

Related Articles