• April 27, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Wise Windows Key Finder

Wise Windows Key Finder

ඔන්න ඉතින් තවත් වැදගත් වෙන මරු Software එකක් ගැන තමයි අද මේ ලිපියෙන් අරන් අවේ .

ඔයාලට මතකද මිට කලින් Aluthsl අපි windows license key හොයාගන්න ක්‍රමයක් ගැන ලිපියක් ගේනාවා. එක බලපු නැති කෙනෙක්  ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන් Click

ඉතින් මේ software එකත්  Free ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්, මේ software  එකෙන් පුළුවන් ඔයාලගේ Computer එකේ Laptop එකේ Windows license key වගේම Office Product key එක හොයාගන්න.

මතක තියාගන්න ඔයා මේ Windows Key Finder එක බාවිතා කරගන්න ඕනේ දැනට වැඩ කරන OS එක මත බව. නැතුව Pc එක Format කරලා එහෙම නෙමයි හොදේ.

 

Please click here gif

Download button

 

Official website : Click

Related Articles