• April 24, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Install Windows 11 Network Traffic Monitor tool On Taskbar

Install Windows 11 Network Traffic Monitor tool On Taskbar

හලෝ කොහොමද ඉතින් .. ??

Computers පාවිචි කරන ගොඩක් දෙනෙක්ට අද මේ ලිපිය වැදගත් වෙයි…

මේ කියන්න හදන්නේ Network Monitoring tool එකක් ගැන මිට කලින් Aluthsl YouTube channel වීඩියෝ එකක් කරා බලපු නැති කෙනෙක් ඉන්නවම් මෙතනින් බලන්න.

හරි අපි කලින් භවිතා කරපු tool එක windows 11 සදහා බාවිතා කරන්න බැරි නිසා අපිට මේ අලුත් Network Monitoring tool  එක භවිතා කරන්න සිද්ද වෙනවා.

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි Monitoring tool එකක් බාවිතා කරන්නේ අපේ computer එකට කියලා.

ඇත්තටම කිවුවොත් අපිට මේ Network Monitoring tool එකෙන් අපි කොච්චර data ප්‍රමාණයක් දවස තුල පාවිචි කරදා යන්නන බලන්න පුළුවන් ඒ වගේම Network speed එක චෙක් කරන්න පුළුවන් . වැඩි කතා ඕනේ නැහැ පහල වීඩියෝව බලන්න.

Please click here gif

Download  64it

Download  32it

 

Related Articles