• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google I/O event එක අවලංගු කිරීමට Google සමාගම කටයුතු කරයි

Google I/O event එක අවලංගු කිරීමට Google සමාගම කටයුතු කරයි
මේ වෙනකොට Google සමාගමේ විශාලතම තාක්ෂණික event එක වන Google I/O event එක Mountain view වල Shoreline Amphitheatre හි දී පැවත්වීමට සැලසුම් කර තිබු අතර එම event එක අවලංගු කිරමට තීරණය කර ඇති බව Google සමාගම ප්‍රකාශකරනවා.
මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලොව පුරා ඉතාමත් වේගයෙන් පැතිරී යන COVID-19 වෛරසය පිළිබඳව ඇති අවධානම වන අතර ඔවුන් පවසා සිටින්නේ මෙහි  Physical event එක අවලංගු කරන බවයි.
මිට අදාළ Digital event එක පැවැත්පිවීම පිලිබදව අවලංගු කිරීම සම්බන්දව Google සමාගම නිළ තොරතුරක් වාර්ථා කර නැත.
 

Related Articles