• April 26, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Free Kaspersky Virus Removal Tool

Free Kaspersky Virus Removal Tool
අපිට නොමිලේ ලබා දෙන Kaspersky Virus Removal Tool එක දැන්  ඔයාලටත් භාවිතා කරන්න පුළුවන් මෙතනදී ඔබගේ පරිගණකයේ තිබෙන Malware / adware  / Trojans සහා worms වැනි Virus අයින් කරගැනීමට ඔබට පුළුවනි.
අපිට මේ tool එක ඕනෑම තැනටකට pen driver එකේ දාගෙන ගෙන යාමේ පහසුම තිබෙනවා. යම් යම් අවස්ථා වලදී ඔබට Kaspersky Virus Removal Tool අවශ්‍යවේ වී.
මෙතින් Download කරගන්න.

 

 

 

 

Related Articles