• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Windows 10 වලට Gadget pack install කරගමු

Windows 10 වලට Gadget pack install කරගමු
ඔබ Windows 7 භාවිතා කරපු කෙනෙක් නම් දන්නවා ඇති windows 7 හි තිබුණු Gadget pack එක පිලිබදව.
ඉතින් මේ පහසුකම  windows 7 වලින් පසුව windows 8 සහ Windows 10 වල  අපිට Gadget pack එක  දැකගන්න ලැබුනේ නැහැ මේකට පිලියමක් විදිහට අපිට මේ Gadget pack එක වෙනම install  කරගන්න සිදුවෙනවා. 
ඉතින් මෙතනදී  ඔබට කැමති Gadget pack දෙකකින් එකක් පාවිචිචි කරගන්න පුළුවන්. 
1. Microsoft store හරහා  මෙතින් භාගත කරගන්න. 
2. Gadget pack  මෙතනින්  / මෙතනින් භාගත කරගන්න.

windows 10 Gadget pack

Related Articles