අපිට මුලිම්ම Dark mode එක දකින්න ලැබුනේ whats app හරහා මේ වෙනකොට අපේ ජංගම දුරකථානයේ හැම option එහේකම වගේ මේ Dark mode enable option එක දැකගන්න පුළුවන්.
ඉතින් අද කියන්න හදන්නේ අපේ Google Play Store එකට Dark mode Enable කරගන්නේ කියලා.
මුලිම්ම ඔයාගේ Play Store එක Update කරගන්න වෙනවා. ඉන්පසු
Play Store එක open කරලා පහත පින්තූර අනුව කරන්න.



