Skip to content
- September 21, 2023
- Last Update September 15, 2023 9:18 PM
- Sri Lanka
Next-Tionary Sinhala English Dictionary
ඔන්න ලංකාවේ නිර්මාණය වූ තවත් Dictionary එකක් පිළිබවදවයි මේ ලිපිය.
ඉතින් මේ Dictionary නම තමයි Next tionary. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අප සතුව ඇති Dictionary මෘදුකාංග දෙස බලන විට ඒහි මුහුණත යාවත් කලින් බවක් දැකගන්න ලැබෙන්නේ නැහැ. Next tionary මගින් මුහුණත හා වචන වල යාවත් කාලින බව ඔබට දැකගන්න පුළුවන්.
ඒ වගේම ඉංග්‍රීසි වචනෙ උච්චාරනය ඇසීමේ පසුකමතද තිබෙන අතර එය සම්පුර්නයෙන්ම offline ක්‍රියාකාරී වේ. මෙම Dictionary නිර්මාණය කර තිබෙන්නේ Pamuditha Premachandra විසින්
Dictionary වැඩ කිරීමට ඔබේ පරිගණකයේ Microsoft Net Framework 4.0 හෝ ඊට වැඩි එකක් තිබිය යුතුයි.
Related