• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google Play Store එකට Dark mode Enable කරගනිමු

Google Play Store එකට  Dark mode Enable කරගනිමු
අපිට මුලිම්ම Dark mode  එක දකින්න ලැබුනේ whats app  හරහා මේ වෙනකොට අපේ ජංගම දුරකථානයේ හැම option එහේකම  වගේ  මේ Dark mode enable option එක දැකගන්න පුළුවන්.
ඉතින් අද කියන්න හදන්නේ අපේ Google Play Store එකට Dark mode Enable කරගන්නේ කියලා.
මුලිම්ම ඔයාගේ Play Store එක Update කරගන්න වෙනවා. ඉන්පසු
Play Store එක open කරලා පහත  පින්තූර අනුව කරන්න.
Play Store Dark mode Enable 01
 Play Store Dark mode Enable 01
 
Play Store Dark mode Enabl 02
Play Store Dark mode Enable 02
 
Play Store Dark mode Enabl 03
Play Store Dark mode Enable 03
 
Play Store Dark mode Enabl 03
Play Store Dark mode Enable 04

Related Articles