• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

PDF Bob – Online PDF Editor

PDF Bob – Online PDF Editor

තවත් Online මෘදුකාංගයක් ගැන ඔයාලට අද අපි අරන් අවා. ඒ තවත් PDF Editor එකක් ගැන.

ඉතින් Email මගින් ලැබෙන PDF ෆයිල්, වෙනත් කෙනෙකු නිර්මාණයකල PDF ෆයිල්

අපි කලින් නිර්මාණයක කල PDF ෆයිල් යම් කිසි හේතුවක් මත හෝ  අවශ්‍යතාවයක් මත නැවත Edit කිරීමට සිදුවෙන අවස්ථා ඇති වෙනවා.

ඔය වගේ වෙලාවට තමා පිස්සු හැදෙන්නේ කොහොමද මේක කරන්නේ කියලා. ?

කිසිදු මෘදුකාංගයක් පරිගණකයට Install කිරීමකින් තොරව Online File එක අප්ලෝඩ් කරලා ලේසියෙන්ම අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න අපි මේ කියන  වෙබ් අඩවියෙන් පුළුවන්.

ඔයාලට මොන වගේ දේවල් ද මේ වෙබ්  අඩවියෙන් කරගන්න පුළුවන් කියලා.

  • Convert PDF to Word

  • Merge PDF files

  • Rearrange PDF pages

  • Editing features

මේ කිවූවේ තියෙන පහසුම් කම් වලින් ටිකක් ඉතුරු හරිය වෙබ් අඩවියට ගිහින් බලන්න. ඔයාලට මේ වෙබ් අඩවිය ප්‍රයෝජනක් වෙනවද කියලා ?.

වෙබ් අඩවිය www.pdfbob.com 

 

IDM- buy aluthsl

Related Articles