• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

Phone එකේ තියෙන File WiFi හරහා transfer කරගමු

Phone එකේ තියෙන File WiFi හරහා transfer කරගමු
ඔන්න අද ඔයාලට ටිකක් වෙනස් App එකක් ගැන කියන්න හිතුවා,
මොකද මේ app එක Sweech තමා මේකේ නම වෙන්නේ ඉතින් මේ App එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ Phone  එකේ තියෙන Photos,Videos, Document  වැනි දේ ඔයාලගේ Computer එකට USBCable  එකක් නැතුව transfer  කරගන්න.
ඉතින අපි බලමු Sweech App එකෙන් මේ වැඩේ කරන්නේ කොහොම කියලා පහළ Videoඑකෙන් බලන්න .
 

 

 

Related Articles