Skip to content
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
0
Cart
|
x
Home
Tech News
Software
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Education
Education
February 21, 2021
තෝමස් අල්වා එඩිසන් යනු විදුලි බල්බය පමණක් සොයාගත් චරිතයක්ද ?
විදුලි බල්බය සොයා ගත්තේ කවුද යැයි ඇසූ විට ඔබ ඊට එක එල්ලේ පිළිතුරු ලබා දේවි. විදුලිබල්බය ලෝකයට හඳුන්වා දුන්නේ තෝමස්…
Education
February 13, 2021
අනංගයා නෙමේ – මේ ශ්‍රී ලංකා අරංගයා
පොඩි වෙනසකටත් එක්ක අපි අද හිතුවා ලංකාවේ රතු දත්ත පොතේ සදහන් පක්ෂියෙක් ගැන කියන්න. එයා නමින් ශ්‍රී ලංකා අරංගයා..පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම විසින් පිරිනැමූ තිළිණයක් ලෙස කුරුල්ලන් අපට හදුන්වන්න පුලුවන්.. හැබැයි අපි නිතර දකින කුරුල්ලන්ට වඩා වෙනස් අය හැන දැනගන්න ඔයාලත් ආස ඇතිනේ.. ලංකාව තුල ද ඉතාමත් දුර්ලභ ගණයේ මෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් දැකගැනීමට පුලුවන්.. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අපේ කතාවේ අද කථානායකයා.. ශ්‍රී ලංකා අරංගයා ( Myophonus Blighi ) ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් තමා මේ කුරුල්ලා වැඩි වෂයෙන් වාර්තා වෙන්නේ… පිරිමි සතුන්ගේ පාද නිල් පැහැ වන අතර, ගැහැනු සතුන්ගේ පා දුඹුරු පැහැතිය. මොවුන්ගේ ශබ්දය ඉතා මිහිරි නාදයකින් යුතු වන හෙයින් ‘WHISTLING THRUSH යන ඉංග්‍රීසි නාමයෙන්ද මෙම කුරුල්ලන් හඳුන්වනු ලබනවා.. Myophonus blighi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව වඳ වීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂියෙක් කියලයි දැන් වාර්තා වෙන්නේ.. මොවුන්ගේ පිරිමි කුරුල්ලා පෙනුමින් කළු හා තද දුඹුරු පියාපත් වලින් ද දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින්ද යුතු වෙනවා.කිරිල්ලිය දුඹුරු පැහැති යි. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුළෑටි හැසිරීමකින් යුතුයී. හැබැයි වැඩියෙන්ම කුළැටි වන්නේ ගැහැණු සත්ත්වයාලූ.. අරංගයා බොහෝවිට දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව වාසය කරන්නට කැමැත්තක් දක්වනවා. මොවුන් ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුල බිත්තර රැක පැටවුන් බිහි කිරීම සිදු කරනවා. හෝර්ටන් තැන්න, නුවර එළිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශයන් වලදී අරංගයා දැකගැනීමට හැකි වෙනවා. දැනට අරංගයින් …
English Class
February 1, 2021
How to Improve Your Spoken English Skills Part 2
ඔන්න spoken English කතා කරන්න ඕනේ හැටි සහා කොහොමද කරන්නේ කියලා තවත් වීඩියෝවක් අර ගෙන අවා ඔයාලට ඉතින් අපි බලමු කොහොමද…
Education
December 17, 2020
මහවැලි ගං තෙරේ රාජකීය ඔටුන්න සැගවූ එකම රජ්ජුරුවෝ
මෙරට අවසාන රජතුමා කවරෙක්ද යන්න මෙන්ම අන්තිම සිංහල රජතුමා කවරෙක්ද යන්න පිළිබඳවද පවතින්නේ එකිනෙකට පරස්පර මතවාදයන්ය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා…
Uncategorized
November 26, 2020
ඔබ අසා නොතිබූ කාමය වරදවා හැසිරීමේ විපාකය
අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක් නිසා ඇතැමෙක් “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්වනවා. තවදුරටත් පැහැදිලි කරනවා…
Education
November 18, 2020
Beach Library-වෙරළ පුස්තකාලය (Video)
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. යන කියමන ජනප්රවාදයේ පවතින්නේ එහි යම් සත්‍යතාවක් පවතින බැවිනි. ඇත්තටම මිනිසාගේ ජීවිතය ‘කියැවීම’ තුළින් සාර්ථක කර…
English Class
November 6, 2020
Spoken English by Developing your Vocabulary part -2
අද ලිපිය ගිය පාර ලිපියේ part 2 එක, ඒ කියන්නේ Spoken English වල Vocabulary part -2 හරි එහෙනම් අපි වීඩියෝව…
Education
October 18, 2020
බුදුන් දුටු අනාගත භය කවදා සිදුවන් නේද ?
කලින් කලට අපට නොයෙක් අර්බුදවලට මුහුණ පාන්නට සිදු වේ. ගංවතුර යන කල්හී නාය යෑම් ය. කලකදී වැස්ස නොමැතිව නියඟයෙන් පීඩා…
English Class
October 6, 2020
How to Face an interview | Sinhala (Video )
ඔබට මතක ඇති අපි මිට කලින් ලිපියෙන් Spoken English ගැන කතා කරන්න පටන් ගත්ත ලිපිය බලපු නැති කෙනෙක් නම් මෙතනින්…
Education
September 25, 2020
Honda ආ ගමනය
යතුරුපැදි හෙවත් මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් ඊට එක එල්ලේ දිය හැකි පිළිතුර වෙන්නේ ‘Honda’ යනුවෙනි. Honda…
1
2
3
4
0