• January 22, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

Sinhala Tech News

Instagram එකේ Photos , Videos Download කරමු.

මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තිබෙන ප්‍රශනයක් තමා Instagram වල තිබෙන Photos , Videos කොහොමද Download කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට…

යුරෝපා කොමිසම විසින් USB-C Port අනිවාර්ය කෙරේ

මේ වෙනකොට වෙළදපොලේ ජංගම දුරකථන වල බොහොමයක් ම තිබෙන්නේ micro usb port එක ඔබට දැකගන්න පුළුවන්. කෙසේ නමුත් යුරෝපා කොමිසම…

අලුත්ම Microsoft Edge Browser install කරමු.

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Edge web Browser එක Chromium Open Source Project එක පාදක කරගෙන අලුතින් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු…

High Speed Data Copy කරගමු

 ඇතැම් විට ඔබ මේ පිලිබදව දන්නවත් ඇති , කොහොම නමුත් Computer එක්ක වැඩියෙන්ම කරන වැඩේ මොකක්ද ඇහුවොත් හැම දෙනාම වගේ…

How to Create a Filter in Gmail – Video

Gmail බාවිතා කරන ඔබට මේ ලිපිය බෙහෙවින් ප්‍රයෝජන වේවි, ඔයාලට එන අත්‍යවශ්‍ය email වෙනම  Folder එහෙකට සකාස් කරගන්නේ කොහොමද කියලා…

2020 Samsung Unpacked පෙබරවාරි මාසෙට යෙදේ

මේ වෙනකොට අන්තර්ජාලය තුළ Samsung Galaxy S11 ජංගම දුරකථනය Galaxy S20 යන නමින් හැඳින්වීමට Samsung සමාගම වෙනස් කිරීමට සූදානම් වන…

TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට තහනම් කෙරේ

මිට දින කිහිපයට කලින් ලොව පුරා ප්‍රසිද්ධ video app එකක් වන TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු රජය විසින්…

දුරකථන මාදිලි 17 ට Android 10 ලබාදීමට Huawei සමාගම කටයුතු කරයි.

Huawei සමාගම විසන් Android 10 Update එක පහත දුරකථන මාදිලි 17 ට Android 10 මත පදනම් වුණු EMUI 10 update…

OnePlus සමාගම විසින් Software Bugs පෙන්වාදෙන්නන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්

OnePlus සමාගම විසින් OnePlus Security Response Center නමින්, ඔවුන්ගේ නිෂ්පාදන වල දුර්වලතාවයන් පෙන්වාදෙන්නන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්, එනම් Bug Bounty Program…

Huawei සමාගම ලොව දෙවැනි ස්ථානයට

2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම  මේ වෙනකොට සමත් වී ඇති අතර Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා. මේ අනුව Samsung  සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා. 2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා. තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා. කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා. වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.