• January 21, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

Sinhala Tech

Monthly Subscription ක්‍රමයට Virus Guard එකක් මිලදී ගන්නේ කොහොමද ?

අපි නිතර නිතර අන්තර්ජාලය භාවිතා කරනවානම් file copy කරනවම් අනිවාර්යෙන්ම අපේ computer එකේ virus guard  එකක් තියෙන්නම  ඕනේ. ඉතින් අද…

ලොව පළමු තිරය ඇතුලෙන් පිහිටි කැමරාවක් සහිත Samsung Blade Bezel එළිදැක්වේ

තාක්ෂණික ලෝකේ නව පෙරලියක් කිරීමට  Samsung සමාගම  මේ වන විට සමත්ව තිබෙනවා. එනම් ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා.  මෙම මාදිලිය Blade Bezel ලෙස නම් කරන ලදී , CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණිකලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා.  ඒහි  ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්, මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයට, ඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා.  එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා.  Blade…

Windows 10X ලබන වසරේ නිකුත් කිරීමට සුදානම් වෙයි

ඇත්තටම ඊළගට windows 10 වලින් පස්සේ මොකක් එයිද කියලා ඔයාට හිතුනද ? 🤔 කොටිම්ම කිවුවොත් ලිපිය ලියන මටවත් එක ගැන…

PDF File Open කරපු ගමන් Closed වෙනවද ?

ඔන්න අද කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වෙන සිදු වීමක් ගැන බොහෝ දෙනෙක් pdf file පාවිචි කරන නිසා ගොඩක් දෙනෙක් adobe…

Facebook සමාගම විසින් Instagram Lite හදුන්වා දෙයි

 ඔන්න  ඉන්දියාව මූලික කරගෙන Instagram සඳහා 2MB වැනි ඉතාම අඩු size එකකින් යුතු Lite app එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු…

Samsung සමාගම විසින් Android 11 Update එක ලබා දෙන Devices

Android 11 සංස්කරණය නිකුත් කර මේ වන විට මාස කිහිපයක් ගත වී තිබෙනවා Pixel හා වෙනත් දුරකථන මාදිලි කිහිපයක් හැරෙන්නට…

පියාසර මෝටර් රථය පළමු වරට මගියෙකු සමඟ සාර්ථකයි ( Video )

මේ වන කොට ලෝකයේ පියාඹන මෝටර් රථ නිෂ්පාදනය ළිබඳව පර්යේෂණ පවත්වන ව්‍යාපෘති කිහිපයක් අතරින් ජපානයේ ‘ස්කයි ඩ්‍රයිව්’ ආයතනය සාර්ථක අත්හදාබැලීමක් කර තිබේ. ඔවුන් සැකසූ පියාඹන…

Chrome සඳහා සහාය ලබාදීමේ කාලසිමාව දීර්ඝ කරයි

Google සමාගම විසින්  Chrome Browser එක Windows 7 මෙහෙයුම් පද්ධතිය සඳහා සහාය දීම 2021 වර්ෂයේ ජුලි මස 15 වැනි දින…

Samsung Galaxy S21 Series එළබෙන වසරේ නිකුත් කරේ (Video)

Samsung  සාමාගම විසින් ඔවුනේ මීලග flagship line-up එක වන Galaxy S21 Series නිකුත් කිරීමට සුදානම් ව සිටිනවා. ඒනම් ජනප්‍රිය Twitter Leaker…