Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
July 3, 2022
Last Update July 3, 2022 6:41 AM
Sri Lanka
ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර 🚢
Home
-
Education
-
ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර 🚢
Education
May 26, 2021
By
1 year ago
0
858
Less than a minute
ගත වූ වසර 50ක පමණ කාල සීමාව තුළ, ලොව රටවල් සියයකට අධික සංඛ්
යාවක් තෙල් නැව් අනතුරුවලට මුහුණ පා තිබේ.
ඉතින් තෙල් නැව් ආශ්
රිත අනතුරුවලින් විශාල ප්
රමාණයක් සිදුවී ඇත්තේ වෙරළට ඉතා ආසන්න කලාපයේ වීමත්
පාරිසරික විනාශයන් බහුලවීමට හේතුවකි.
වර්ෂ 1979 ජූලි මාසයේදී කැරිබියන් මුහුදේ ටොබැගෝ (Tobago) දුපත අසලදී බොරතෙල් මෙට්
රික් ටොන් 287,000ක් මුහුදට එක් වන්නේ නැව් දෙකක් එකිනෙක හැප්පීමේ ප්
රතිඵලයක් ලෙස ය.
සුළි කුණාටුවකට හසුවීම හේතුවෙන් මෙසේ හැප්පුණු නෞකාවන් දෙක වූයේ ඇට්ලැන්ටික් එම්ප්
රෙස් (Atlantic Empress) සහ ඒගන් කැප්ටන් (Aegean Captain) ය.
මෙහිදී
ඇට්ලැන්ටික් එම්ප්
රෙස්
නෞකාවෙන් තෙල් කාන්දු වීම ආරම්භ වී තිබුණේ කුණාටුව අතරතුර එය අනෙක් නෞකාවේ හැප්පීමට පෙර බවද පසුව සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය විය.
ඒගන් කැප්ටන් නැවෙහි ගින්න පාලනය කරගත හැකි වුවද ගින්න පාලනය කරගැනීමට නොහැකි වූ ඇට්ලැන්ටික් එම්ප්
රෙස් නෞකාව මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 300ක දුරක් ඇදගෙන යාමෙන් පසු පුපුරා ගියේය.
අගෝස්තු 3 වැනිදා එම නෞකාව ගිලී ගියේය. මෙම අනතුරින් නෞකා කාර්
ය මණ්ඩලයේ 26 දෙනෙක්ද මිය ගියහ.
මෙය ලොව සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර මෙන්ම, පස්වැනි විශාලතම තෙල් කාන්දුව ලෙසද ඉතිහාස ගතවී ඇත.
මෙහිදී සිදුවූ සුවිශේෂීම සිදුවීම නම් මෙපමණ විශාල තෙල් ප්
රමාණයක් මුහුදට එක් වුවද, වෙරළාරක්ෂක කණ්ඩායම් වල නිවැරැදි කළමනාකරණය නිසා මෙමගින් සිදු වූ පාරිසරික හානිය ඉතාම අවම වීමයි.
එමෙන්ම පසුගිය වසරේ වාර්තා වූ දරුණුතම තෙල් නැව් අනතුර හටගත්තේ ජූලි මස 25 වැනිදා ඉන්දීය සාගරයේ මුරිසි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී. ජපානයට අයත්
එම්වී වකාශිහෝ
සුපිරි තෙල් නැව කොරල්පරයක ගැටී දෙකට විය.
ඉන් බොරතෙල් ටොන් දහසකට අධික ප්‍රමාණයක් මුහුදට එක්වුවත් ඉතිරි තෙල් ටොන් 3000ක් පමණ ආරක්‍ෂිතව ඉවත්කර ගැනීමට හැකිවුයේ එම නෞකාව ගිනි ගැනීමකට ලක් නොවූ නිසයි.
ඡායාරූප හා මූලාශ්
ර: අන්තර්ජාලය
Related
Previous article
ඔබ නොදුටු කැරපොත්තා ගේ හැකියාවන්
Next article
ලොව විශාලතම Chromebook එක Asus සමාගමෙන්
Related Articles
Education
ඔබ නොදන්නා සිරිපා උරුමය හා භාරකාරීත්වය
April 7, 2022
Education
Robert Downey Jr ගේ සුන්දර නොවූ කතාව
February 15, 2022
Education
ගිල්විය නොහැකි මෙනවිය Violet Jessop ( Miss Unsinkable…
January 5, 2022