Skip to content
- August 11, 2022
- Last Update July 31, 2022 9:18 AM
- Sri Lanka
දැන් වසර පහක විභාග ප්‍රතිපල බලමු -Department of Official Languages
Home - Education - දැන් වසර පහක විභාග ප්‍රතිපල බලමු -Department of Official Languages
අප බොහොමයක් දෙනා මේ වෙනකට විභාග ප්‍රතිපල දැනගැනීමට භාවිතා කරන්නේ Doenets වෙබ් අඩවියයි.
Doenets වෙබ් අඩවිය තුලින් එම වර්ෂයේ විභාග ප්‍රතිපල විතරයි බැලිය හැකි වෙන්නේ, කෙසේ නමුත් රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන මෙමෙ වෙබ් අඩවිය languagesdept තුලින් වසර 5ක විභාග ප්‍රතිපල දැනගන්නට පුළුවන්.
මේ ලිපිය ඔබට ප්‍රයෝජන වත් වේවි යැයි අප සිතනවා.

Related